IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


The Divergent Series: Allegiant

2016-03-18-ent-54

"The Divergent Series" චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය වන "The Divergent Series: Allegiant" අද (18දා) හොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ විය. විද්‍යාත්මක ප්‍රබන්ධනයක් ලෙස නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවී සිටිති. පසුගිය වසරේ ජනතා සම්මාන රැසක් දිනාගත් Shailene Woodley මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. ඇයට අමතරව Theo James, Ansel Elgort, Zoe Kravitz, Miles Teller, Jeff Daniels, Naomi Watts, Octavia Spencer, Maggie Q, Bill Skarsgard, Keiynan Lonsdale, Nadia Hilker, පිරිස සෙසු චරිත සඳහා රංගනයෙන් දායකව ඇත. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ %The Divergent" චිත්‍රපට මාලාවේ මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතරින් වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපටය "The Divergent Series: Allegiant" වීමයි. මෙය නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් වැය කර තිබේ. මීට පෙර නිර්මාණය වූ "The Divergent Series" චිත්‍රපටවලදී "ට්‍රිස්" හා "ෆෝ" දෙදෙනා මෙවරද සිය නගරයේ බේරාගැනීමේ සටනක නිරත වෙති. පහත දැක්වෙන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝ පටයයි.

 

බුද්ධික සේනාධීර

 

The Making video...

 



අදහස් (0)

The Divergent Series: Allegiant

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site