
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
මට්ටක්කුලිය සමිත් පුරප්‍රදේශයේදී ටි 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකයේ තිබීම එම ජීව උණ්ඩ 29 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක අපරාද හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව සැකකරු අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක් කුලියපදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd