IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි

(යොහාන් භාසුර)

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ "ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024" සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආයතනය සම්මාන ලැබීය.

SINGHE Furniture Manufacturer PVT LTD ආයතනය වසරේ විශිෂ්ටතම මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයතනය ලෙස ද, JBRICKS PVT LTD ආයතනය වසරේ විශිෂ්ටතම කුඩාකපරිමාණ කර්මාන්ත ආයතනය ලෙසද සම්මාන ලැබීය.

දෙහිවල, ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගි වූහ.

ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දීමට රජය සූදානම් බවත් ආර්ථිකමය අමාරුකම් ඇති වර්තමානයේ මෙවැනි ව්‍යාපාරවල නිරතවීම ආණ්ඩුවට ශක්තියක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රජයක් ලෙස ව්‍යාපාර ආරක්ෂා කිරීමටත්, ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය සහයෝගය දීමට කටයුතු කරන බව ද එය කීවාය.

 



අදහස් (0)

EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site