ජෝන් ඒබ්‍රහම් සහ වරුන් ධාවන් ප්‍රධාන චරිත සඳහා පණ පොවන චිත්‍රපටයක් වන "Dishoom" චිත්‍රපටය පසුගියදා එළිදැක්විය. මෙම චිත්‍රපටය අසාර්ථක වන බවට ඉන්දියානු චිත්‍රපට විචාරකයන් විසින් මේ වනවිට අදහස් දක්වා ඇති අතර, එකී අසාර්ථ වීමට බලපාන හේතු කුමක්ද යන්න ඔවුන් පවසා නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd