
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද රාත්‍රියේ 7.30 පමණ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු එහි නිදන කාමරයට ගිනි තැබීම නිසා එම කාමරයේ සිටි 65 හැවිරිදි කාන්තාවක පිළිස්සී මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ශාන්ති පද්මිණී නැමැති නැමැති කාන්තාවකි
මෙම කාන්තාව නිවසේ හුදෙකලාව ජීවත් වූ තැනැත්තියක බව මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් ඇය පිළිස්සි මියගොස් සිටියේ යැයි පොලීසිය සඳහන් කරයි
මෙවැන්නක් කිරිමට හේතු තවම අනාවරණය වී නොමැති බවද බව ද පොලීසිය පවසයි
හුදකලාව ජීවත් වූ මෙම කාන්තාවගේ නිවසට ගිනි තබා ඇය ඝාතනය කිරීමට හවුල් වූ අය ගැන මෙතෙක් පොලීසියට තොරතුරු ලැබී නොමැත
මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති
(ඡායාරූප: ටෝනි කරුණානායක )


2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
65 මවකට ගිනි තබා මරා දමලා
Sarasi Tuesday, 17 January 2023 11:36 PM
අනිවාර්යයෙන් ඒ ගේ ගන්න බලාඉන්න කෙනෙක් වෙන්න ඇති