(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි සිරකරුවකු හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි"..... අපරාදේ මරණ දණ්ඩනය නියමවෙලා තිබුනානම් ජනාධිපති සමවවත් අරගන්න තිබුනා.
ඔහු ධනවත් පුද්ගලයෙක් නොවන බැවින් ඔහුට ජනාධිපති සමාව දීමට සුදුසු නැත.