
අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත අභ්‍යවකාශයේ සිට පැමිණ, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පසු කරමින් ආ අබිරහස් අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවිය අසලින් යමින්, පෘථිවිය පසු කරනු ඇත.
ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS යන නමින් නම් කෙරුණු මෙම අබිරහස් වස්තුව, පෘථිවිය අසලින් වේගයෙන් ඇදී යනු ඇත්තේ පෘථිවියේ සිට නක්ෂත්‍ර ඒකක 1.8ක්, එනම් කිලෝමීටර මිලියන 270ක් දුරිනි.
ධූම කේතුවක් වුවත් මෙහි අමුතු වර්ණය, ස්වභාවය සහ හැසිරීම හේතුවෙන් මෙය පිටසක්වළ යානයක් යැයි ද අනුමාන කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
3I/ATLAS අබිරහස් වස්තුව පෘථිවිය අසලින් යයි
ජිල්බු Friday, 19 December 2025 07:49 PM
නම් හද හද ඉන්න වෙලාවේ, අයිඩෙන්ටි කාඩ් එක ඉල්ලුව නම් දැනගන්න තිබුණා හරියටම කවුද කියලා.
අබා Friday, 19 December 2025 10:08 PM
කොහෙන් ගත්තු බොරුවක්ද මේ...?
නිවන්දක එස් කුමාර Friday, 19 December 2025 10:39 PM
චී චී යවපු එක පාර වැරැදිලා වට ගහනවාද දන්නේ නෑ.
ගුණරත්න Saturday, 20 December 2025 06:05 PM
චිචී යවපු එක ගැන අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ යමක් කිව්වා, ඒක හොයා බලන්න...
ගුණරත්න Friday, 19 December 2025 10:58 PM
පෘතුවිය අසලින් ගියේ නැහැ... අඟහරු ග්‍රහයා අසලින් තමයි ගියේ....
Bunny Preena Saturday, 20 December 2025 09:20 AM
බොහොමත්ම දියුණු ජීවින් පිරිසක් යයි. විස්වාස පිටසක්වල ජීවීන් නිර්මාණය කරපු යානයක් වෙන්නත් පුළුවන් නේද?
පිණි බානාSaturday, 20 December 2025 06:38 PM
එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මාරයි නේද..?