පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති 21 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (16) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 110 ක ඉලක්කය සදහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් ශාන්ත ජෝන් විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 256
(දමිදු හෂාන් 82, යසිත් චමෝද් 59, දුලිප් ගයාන් 37, අකිල ලක්‍ෂාන් 22, ළහිරු සංජය 79/4)
පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 146
(තරිදු රුසිත් 34, නදුන් දර්ශන 17, ළහිරු සංජය 36, තේනුක ධනංජය 37/4, අකිල ලක්‍ෂාන් 27/2, හෂාන් විමුක්ති 10/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 74 (තරිදු රුසිත් නොදැවී 21, චමිල ජානක නොදැවී 16, අසිත ධනංජය 3/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ?? අනේ මන්දා? (නි)