(දයාසිලි ලියනගේ)
වර්ෂ 2025 වනවිට ශ්‍රේණිගත වෛද්‍යවරු 7000 ක හිඟයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මේ තත්ත්වයට මුහුණදීම සදහා ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වා දීර්ඝ කිරීම සදහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරිය එකඟතාවය දක්වා ඇති බවය.
මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
7000 ක් අඩුනම් විශ්ව විද්‍යාල ප්‍රවේශය වැඩි කරන්න. තව 1500ක් වත් අවුරුද්දකට ගත්තා නම් ප්රශ්නය විසඳේවි...!!!
සයිටම් එකත් වැහුවේ මගුලක් නටන්නද? කුහකකමයි, ඉරිසියාවයි තමයි තියෙන්නේ...