(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය.
එමෙන්ම 2022 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එය මාසයකින් පමණ කල් යාමේ හැකියාව පවතින බවද ඇමතිවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි අද (04) මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
2022 උසස් පෙළ මසක් ප්‍රමාදයි