(රංජන් කස්තුරි)
2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තුමේන්තුවේ www.donenets.lk යන වෙබ් (our services) යටතේ ප්‍රතිඵල තහවුරු කිරීම වෙත පිවිස එම තහවුරු කිරීම වෙත පිවිස එම ප්‍රතිඵල ලේඛණය බාගත කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි බවද විභාග දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම 2021 මාර්තු මස සා.පෙල විභාගය ලිව්වෙමි.සෞන්දර්ය විෂය චිත්‍ර විෂය යි.මාගේ විභාග අංකය 65116763 වේ.මාගේ සා.පෙල ප්‍රතිඵල දැනගන්න පුලුවන් ද?
කොරෝනා වල මුලික අරමුණක් මුළු රටම ඔන්ලයින් කරණය ,මෙමගින් කිසිම කරදරයකින් තොරව රටේ මුදල් අධිරාජ්‍යවාධීන් අරගන්නවා .පාසැල් වහලා කරන්නෙත් ඔය ඔන්ලයින් කරණය ,කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .