(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදළ ප්‍රායෝගික පරික්ෂණ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
එම ප්‍රයෝගික පරීක්ෂණ දෙසැම්බර් මස 1 - 11 දක්වා පැවැත්වේ.
කෝවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීම නිසා සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd