වසර 2017 දී නියමිත තෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව ආසියානු ඔලිම්පික් කමිටුව සමග සාකච්ඡුා ආරම්භ කර තිබේ. සත්කාරය ශ්‍රී ලංකාවට හිමි වුවහොත් එය හම්බන්තොට නගරයේදී පැවැත්වීමට තීරණය වී තිබේ. ඒ සඳහා පුර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වී ඇතැයි ද වාර්තාවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd