IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


195 හපනෙක් ගිරිඋල්ලෙත්

(හේමලතා ඩී හේවගේ)

මෙවර  පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  ගිරිඋල්ල  කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව් කිසිඳු ගෙත්මිර වීරසූරිය සිසුවා ලකුණු 195 ක් ලබාගැනීමට සමත් විය.

මෙම විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් 65 ක් පෙනීසිට ඇති අතර ඉන් 25 ක් ඉහලින් සමත්වී ඇත

කඩහපොල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් ඩී සී වීරසූරිය සහ ආර් එම් වී කරුණාරත්න යන මව්පිය දෙපලට දාව උපන් කිසිඳු ගෙත්මිර පවුලේ එකම දරුවාද වන අතර විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායමේ සහ අපරදිග තූර්ය්‍ය වාදක කණ්ඩායමේ ද සමාජිකයකු වෙයි 

 



අදහස් (0)

195 හපනෙක් ගිරිඋල්ලෙත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site