
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆොර්බ්ස් සඟරාවට අනුව කොඩ්‍රිලියන 10000 ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන "16 සිහී" ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුම එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි.
කොඩ්‍රිලියන එකක් ට්‍රිලියන 1000 කි.2022 වසරේ ලෝක ආර්ථිකයේ වටිනාකම ට්‍රිලියන 100 ක් බව පැවසේ.
2026 වසරේ සිහී ග්‍රාහකය වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් නාසා ආයතනය සිහී මෙහෙයුම මෙම වසරේ අගෝස්තු මස ආරම්භ කිරීමට සිටියත් මෘදුකාංග ගැටළු සහ මෙහෙයුම ඉදිරියට ගෙන යාමේදී මතුවූ ප්‍රශ්න හේතුවෙන් මෙම කාල රාමුව නාසා ආයතනයට මග හැරී ඇත.
"16 සිහී" ග්‍රාහකය පළලලින් කිලෝ මීටර 226 කි.1852 මාර්තු 17 වැනි දින ඉතාලි තාරකා විද්‍යාඥ ඇනිබෙල් ද ගැස්පරිස් විසින් ග්‍රාහකය සොයා ගන්නා ලදි.ග්‍රීක දෙවඟනක් වූ සිහී දෙවඟනගේ නාමයෙන් මෙම ග්‍රාහකය ඇනිබෙල් ද ගැස්පරිස් නම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර්