IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


159 වැනි පොලිස් දින සැමරුම මහ ඉහළින්

(ගයාන් සූරිය ආරච්චි)

මෙරට ආන්දෝලනයට තුඩු දුන් ඝාතනයන් හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට නොහැකිවී ඇත්තේ පොලිසියේ අවශ්‍යතාවක් හෝ කැපවීමක් නොමැති වීම නිසා නොව සෑම සිදුවීමක් තුළම දේශපාලන හස්තයක් තිබීම නිසා බව ජනාධිපති අනුව කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ඊයේ (3) පැවති 159 වැනි පොලිස් දින සැමරුම් උළෙලේදීය.

එකල සිටි දේශපාලඥයන් එම විමර්ශන අඩපණ කළ බවත් නිවැරදිව රාජකාරී කළ නිලධාරීන්ගෙන් පළිගැනීමේ ඉතිහාසයක් තිබුණු බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෑත කාලයේදී කොතැනක හෝ වෙඩි තැබීමක් සිදුවුවද එම අපරාධකරුවන් හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට අපේ පොලිසියට හැකි වී තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රජයක් හැටියට වර්තමානයේ තිබෙන මිනිස් අවශ්‍යතා හා අභියෝග හමුවේ පොලිස් නිලධාරීන්ට වැටුප් ප්‍රමාණවත් නොවන බව දන්නා අතර ඒ සඳහා යම් වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බවත් එය අදියර කීපයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (2)

159 වැනි පොලිස් දින සැමරුම මහ ඉහළින්

maalaka Thursday, 04 September 2025 05:53 AM

හොඳ පෞරුෂයක් තිබෙන නායකයෙකු සිටීම සතුටට කරුණක්.

:       2       2

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 04 September 2025 09:21 AM

පොලිස් නිලධාරීන්ට ආයුධ බිම තබා කොටින්ට යටත්වෙන්න නියෝග දී නිලධාරීන් 600 ක් පමණ අමු අමුවේ ඝාතනය වෙන්න ඇරපු, පාලකයින්ට ස්වර්ණමය වූ යුගයකුත් තිබුණා

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site