
(යොහාන් භාසුර)
මෙම මස 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි සමාජ මාධ්‍යවල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ලබන 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් කළ බවට රජය කිසිඳු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත් මෙම ප්‍රවෘත්තිය ව්‍යාජව සකස් කරන ලද්දක් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
15 වැනිදා රජයේ නිවාඩු දිනයක් නොවේ
idr tharanga Thursday, 10 April 2025 03:03 PM
ඒ කියන්නෙ රජයේ සියලු ආයතන එදාට වැඩනේ. නිකම් බොරු කතා නොකිය ඉන්න අප්පා. ඔය සතියෙම වැඩක් කෙරෙන්නේ නෑනේ