(ඉන්දිකා රාමනායක)
දංකොටුව පොලීසියට ප්‍රහාරයක් එල්ල වන බවට හදිසි ඇමතුම් අංශයට (119) බොරු ඇමැතුමක් ලබාදුන් 25 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සැකකාරිය දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලිසිය කියයි.
සිය වැඩිමල් සොහොයුරිය ගේ දුරකතන උපයෝගි කරගෙන සැකකාර තරුණිය මෙම ව්‍යාජ ඇමතුම ලබා දී ඇති බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ටිකක් හොයලා බැලුවොත් නරකද?
මේ වගෙ වැඩ කරන අයට නීතිය තදන්ම ක්‍රියාත්මක කරන්න ඕන මුන්ව අවුරුදු ගානකට යවන්න ඕන ඇතුළට
අවුරුදු වලට කට්ටිය සෙට් වුණාට කමක් නෑ ඔහොම ආතල් ගන්න එපා