පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව පැවසු ඒකාබද්ධ විපක්ෂයට අද දින මන්ත්රීවරුන් 113 ක් නොව මන්ත්රීවරුන් 13 ක් පෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
පැය 24 න් ආණ්ඩුවක් පිහිටුවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා පැවසු බවත් අදවනවිට එය විහිලුවක් බවට පත්ව ඇති බවද හෙතෙම කීවේය.
නලීන් බණ්ඩාර මන්ත්රීවරයාගේ මෙම ප්රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත වරක් උණුසුම්විය.
- 044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාචාල කටවල් නිසා තමයි ගිය ඡන්දෙදි යූ.එන්.පී එකට ඡන්ද හොඳටම අඩු වුනේ. තාමත් ලජ්ජාවක් නැහැ.
රනිල්, මලික්, අකිල, සාගල චරිත තනතුරු වලින් අයින්කර පෙන්නන්න. ජනතාව අලියා සමඟයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නන්න බැරිබව ඇත්ත...
හොරු වෙනුවෙන් පෙනීසිටින මහහොරුත් ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑ තරම් ඉන්න පුළුවන් බව අමතක කරන්න එපා...
තවත් පරාජිත කෙනෙක්. අනුකම්පා කරමි.
මේක දෙගොල්ලන්ගේම රංගනයක් හෙවත් පාර්ලිමන්ට් ජෝක්ස් පාර්ට් 3 වෙන්න ඇති... නායකයෝ දෙන්නා එකතුවෙලා දැනටමත් ප්ලෑන් කරලා ඇති... ගේම ගහන්නේ කොහොමද කියලා ගෝලයෝ ටික දැන හෝ නොදැන ඒ තිර රචනයට අනුව රඟපානවා.. පාක්ෂිකයාගේ මොරාල් එක වැඩිවෙන්නත් එක්ක...