මියගිය මවගේ විශ්රාම වැටුපටත් විදී
වසර 6ක කාලයක් තිස්සේ මියගිය මවගේ විශ්රාම වැටුපෙන් රුපියල් 6,8028.71ක් වංචනික ලෙස ලබා ගැනීමට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි දියණියක් රුපියල් ලක්ෂ සියය බැගින් වන ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්රාත් චන්දන ලියනගේ මහතා නියෝග කළේය.