( බිගුන් මේනක ගමගේ)
පැවැති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වරප්‍රසාද ඇතුළු අගමැති ආසනය ලබා දීමට පක්ෂ නායකවරු එකඟතාවකට පැමිණ තිබේ.
පාර්මේන්තුව උදෑසන 10 රැස්වීමට නියමිත අතර රැස්වීමෙන් පසු න්‍යාය පත්‍රය සැකසීමටද නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අගමැති පුටුව මහින්දට
Bamunuarachchi Wednesday, 14 November 2018 09:15 AM
අරයාව අරලිය ගහ මන්දිරෙන් යවන්න.
Bamunuarachchi Wednesday, 14 November 2018 09:15 AM
අර ගොයියා අරලිය ගහ මන්දිරෙන් පන්නා දමන්න..