ශ්‍රී ලන්කන් වසරක ආදායම කෝටි 12,690 යි - පාඩුව කෝටි 1560 යි 2017-2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම කියා සිටී. 17 April 2018
මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. 17 April 2018
ජනගහනයට සාපේක්ෂව ලංකාව මන්දපෝෂණය අතින් දෙවැනි තැනට ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ. 17 April 2018
ක්‍රම සම්පාදන සේවා විභාගය යළි ඉල්ලති ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ තුන් වැනි පංතියට බදවාගැනීමේ සීමිත තරග විභාගය (2017/2018) ගැසට් නිවේදනයට පටහැනිව දෝෂ සහිතව පවත්වා ඇති බැවින් එම විභාගය යළි පවත්වන ලෙස විභාග අපේකෂයෝ ඉල්ලා සිටිති. 17 April 2018
විශ්වාභංගයක් ආවොත් මුහුණ දෙන්න සූදානම් - විපක්ෂ නායක රටක විපක්ෂ නායකවරයකු නෙරපීම සඳහා විශ්වාසභංගයක් ගෙන ඒම යනු සාධාරචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවත් එවන් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට මුහුණ දීමටද තමා සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතා පවසයි. 17 April 2018
පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් සමුළුව 2019 ලංකාවේ 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ කාරක සභාව තීරණය කර තිබේ. 17 April 2018
රුසියාවෙන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්රහාරයක සුදානමක් සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. 17 April 2018
දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත. 17 April 2018
වගා හානි වෙනුවෙන් අක්කරයකට 40,000 ක් ගානේ ගෙවනවා - කෘෂිකර්ම ඇමැති හොඳ වැඩ කරලා බැනුම් ඇහුවත් අපි ඒක සන්තෝෂයෙන් බාර ගන්නවා. මොකද අපි දෙන දේත් ප්‍රයෝජනයක් ගන්න ගමන් 17 April 2018
‘කොට්ඨාස මැතිවරණ ක්‍රමය දෝෂ සහගතයි’ - සුමන්තිරන් කොට්ඨාස මැතිවරණ ක්‍රමය ඉතාමත් දෝෂ සහගත බවත් වව්නියාව නගර සභාවේ බලය දෙමළ විමුක්තිකාමී සන්ධානය නතුවීම මීට නිදසුනක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි. 17 April 2018
ශ්‍රී ලංකා - ඉරාන සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 17 April 2018
බුද්ධ රශ්මි වෙසක් කලාපය 29 වැනි දා සිට කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අරලියහග මන්දිරය එක්ව සංවිධානය කරන 12 වැනි බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය මේ මස 29,30 සහ මැයි මස 1 හා 2 යන සිව්දින තුළ පැවැත්වේ. 17 April 2018
සූර් වී ආ පියා පුතාට පහර දී කකුල් දෙක කඩලා මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දරුවෙකුට (12) ඔහුගේ පියා පහර දීම නිසා දරුවා ඊයේ (16) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි. 17 April 2018
කොටි කාලේ මෝටාර් උණ්ඩ තොගයක් පේසාලෙයි වෙරළින් මන්නාරම පේසාලෙයි මුහුදු වෙරළේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තිබූ මොටාර් උණ්ඩ රැසක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත. 17 April 2018
සවුදියේ දී වෙඩි තබා ඝාතනය කළ කතගේ සිරුර ලංකාවට සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප්‍රියන්තා ජයසේකර මහත්මියගේ දේහය අද (17) පෙරවැරවේ මෙරටට එවනු ලැබ තිබිණි. 17 April 2018
අගමැති බගවන්තලාවේ සංචාරයක බගවන්තලාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 17 April 2018
මහින්දානන්දට ඇප ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා රිමාන්ඩ් කරන ලද හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියෝග කළාය. 17 April 2018
හොර නෝට්ටු ගැසු තිදෙනෙක් වට්ටකච්චියෙන් අත්අඩංගුවට රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ දී ඊයේ (16) සවස අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. 17 April 2018
රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සැරසෙයි ට්‍රම්ප් පරිපාලනය රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (16) වාර්තා කළේය. 16 April 2018
අධිවේගයේ වැඩිම ආදායම 11 වැනිදා - කෝටි තුනක් සොයා වාර්තාවක් අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ දිනෙක ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන ඇතැයි අධීවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්යක්ෂ එස් ඕපනායක මහතා ලංකාදීපයට අද පැවැසීය. 16 April 2018
යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ - පුටින් බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. 16 April 2018
අනතුරුවලට මුහුණ දුන් වාහන 80 ක් අධිවේගී මාර්ගයේ තැන තැන අනතුරුවලට මුහුණ දුන් වාහන 80 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ තැන තැන නවතා ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්යක්ෂ එස් ඕපනායක මහතා පවසයි. 16 April 2018
ඉරාන කතානායක හෙට දිවයිනට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඉරාන මෙහෙර් ප්රවෘත්ති සේවය වාර්තා කළේය. 16 April 2018
ඇප නියම වුණත් මහින්දානන්ද රිමාන්ඩ් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 16 April 2018
ඇමෙරිකානු හමුදා දිගටම සිරියාවේ සිටිය යුතුයි - ප්‍රංශ ජනපති ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දීර්ඝ කාලීනව සිරියාවේ රැඳි සිටිය යුතු බව තමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. 16 April 2018
මහින්දානන්ද අලුත්ගමගේට ඇප පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 16 April 2018
බදු ඉවත් නොකිරීම නිසා ඉන්ධන මිල ඉහළ යන ලකුණු ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කිරීම භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන මිල ගණන් සීඝ්රයෙන් වැඩිවනු ඇතැයි ආරංචි මාර්ග කියයි. 16 April 2018
හිටපු ජනපති හිසතෙල් ගාන්න පොලොන්නරු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ මංගල්‍යයට අද පොළොන්නරුවේ දී එක් විය. 16 April 2018
ලංකාවේ ජනමත විචාරණයකට රුද්රකුමාරන්ගෙන් විදෙස් මෙහෙයුමක් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී වැඩසටහනක් දියත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 16 April 2018
පොහොට්ටුව දිනූ මොරවැව සභාපති පුටුව සන්ධානයේ හිමිනමකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිවූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය. 16 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026