වසර අවසානයට පෙර මුතුරාජවෙලත් වනජීවියට මුතුරාජවෙල අභයභූමිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වසර අවසන්වීමට පෙර භාර දිය හැකි වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 16 April 2018
ජනපති සැසිය අවසන් කළේ පක්ෂ අර්බුද වහන්නයි - අනුර කුමාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ තමන්ගේ පක්ෂයේ අර්බුදය වසා ගැනීමට යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 April 2018
සැසිවාරයත් සමගම පාර්ලිමේන්තු කාරක සභා 10කුත් අහෝසියි සැසිවාරය අවසන් කිරීමත් සමඟ පොදු ව්‍යාපාර (කෝප්), රාජ්‍ය ගිණුම් (කෝපා) හා පාර්ලිමේන්තු කටුතු ඇතුළු කාරක සභා දහයක පමණ කටයුතු අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 16 April 2018
ජනාධිපති රජෙක් නෙමෙයි - නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳුඳා (16) නිතර දක්නට නොලැබෙන ආකාරයේ දීර්ඝ කතුවැකියක් පල කරමින් ප්‍රබල ප්‍රකාශයක් කර ඇතැයි සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි. 16 April 2018
ඌව මහ ඇමැතිට අධ්‍යාපන ඇමැතිකම දීම ගැන ගුරු සංගම් විරෝධය බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ තවම අවසන්ව නොතිබිය දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. 16 April 2018
දෑස් අන්ධ ගෘහ සේවිකාව අරාබියෙන් ලංකාවට දෙඇසම අන්ධ වූ 58 හැවිරිදි ගෘහ සේවිකාවක් උඩ ඇඳුමක් පමණක් අන්දවා සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශිකාවක පැවසුවාය. 16 April 2018
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 1543කට නඩු ත්සව සමයේ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 512 ක් මිනිස් පරිභෝජනයට නුදුසුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 1543 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 16 April 2018
මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 April 2018
නුවරඑළියේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට අගමැතිත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ මහගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරයේදී අද පෙරවරු 10.16ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මංල්‍යයට සහභාගී විය. 16 April 2018
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇරඹෙයි ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (16) සිට නිලවශයෙන් ආරම්භ වීමට නියමිතය. 16 April 2018
ඒ.එල්. අසීස් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට විදේශ සේවයේ ඉතාමත් පළපුරුදු නිලධාරියකු වන ඒ.එල්.ඒ අසීස් මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්වී සිටී. 16 April 2018
ඥාතියකු නැති කත ක්වේටයේ සිට වැඩිහිටි නිවාසයකට වසර 40 පමණ ආසන්න කාලයක් කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ශ්‍රිලාංකික කාන්තාවක් එරට ශ්‍රිලංකා තානාපති කාර්යාලය මැදිහත්ව රජයේ වැඩිහිටි නිවාසයකට යොමු කිරීම සඳහා (15) උදෑසන මෙරටට එවා ඇතැයි කටුනායක ශ්‍රි ලංකා විදේශ සේවා කාර්යංශය පවසයි. 16 April 2018
සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබළුන් ගෙන්වා ගැනීමේ සූදානමක් සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබළු නැවත එරටට ගෙන්වා ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇතැයි වාර්තා වේ. 16 April 2018
ප්‍රංශ රුවල් නෞකාව බේරාගනී ත්‍රිකුණාමලයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් නෞකාවක් මහ මුහුද මැද විපතට පත්ව තිබියදී 16 April 2018
කටුමාන කැළේ කපා ගෙවල් හදන්න යයි නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 15 April 2018
කලාඔය පිටාර ගැලීමෙන් මාර්ග අවහිරතා කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම පරන එලුවන්කුලම මාර්ගයේ ගමනා ගමනය අද සවස් කාලයේ සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 15 April 2018
ගාල්ලේ මුහුදෙන් කිලෝ 40ක පිළිමයක් ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුමරුවකු සමත්වී ඇත. 15 April 2018
සිරියාවට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයේ පැසසුම් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන සිරියාවේ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරය පසසන අතරවාරයේදී ඉරාන මැදිහත් වීම සිරියානු අර්බුදය තව උග්‍ර කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. 15 April 2018
ජනපති එංගලන්තයට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් එංගලන්තය බලා පිටත්ව ගියහ . 15 April 2018
උඩවලවේ වාන් දොරටු පහක් විවෘත කරයි උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් අද උදෑසන 10ට විවෘත කරන බැවින් පහළ කොටසේ ජනතාවට අවධානනේ සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. 15 April 2018
රසායන අවි හෙල්ලුවොත් දිගටම ගහනවා - ඇමෙරිකාව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි අද (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය. 14 April 2018
රුසියාවේ ඉල්ලීමට සිරියාව ගැන කතාකරන්න ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය. 14 April 2018
ලක්ෂ 94ක වල්ලපට්ටා රට පටවන්න බැරිවෙයි වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 14 April 2018
ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි ඉකුත් සතියේදී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 14 April 2018
අලුත් අවුරුද්දේ ලිප ගිනි මොලවයි අලුත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ නැකත පූර්ව භාර 10.40ට උදා විය. 14 April 2018
පුණ්‍ය කාලය උදාවෙයි මෙවර සිංහල දෙමළ අලුත් අමෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය පූර්ව භාර 01.49ට උදා විය.වුරුද්දේ පුණ්‍ය කාලය පූර්ව භාර 01.49ට උදා විය. 14 April 2018
ශ්‍රීලනිප 16 අස්වීමෙන් ආණ්ඩුව පිරිසිදුවුණා - නලීන් බණ්ඩාර මාතෘ භූමියට ආසිරි වැසි ඇද වැටී සොබාදහමත් පෙන්නුම් කරන්නේ අත්තෙන් අත්තට පනිමින් සිටි “චොහොර කුරුල්ලන්” 16 දෙනා ආණ්ඩුවෙන් ගිය සතුටයැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය. 13 April 2018
ජාතික සමගිය තහවුරු කරගනිමින් අවුරුදු සමරමු අනාදිමත් කාලයක සිට පැවැති ජාතීන් අතර සුහද බව තව දුරටත් තහවුරු කර ගනිමින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සියලු ජාතීන් කටයුතු කිරීම ඉතාම වැදගත් බව වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියෝ පවසති. 13 April 2018
අවුරුදු නැකැත් සීට්ටුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 ට යෙදී තිබේ. 13 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026