ගාල්ලට සහන සේවා කණ්ඩායම් සුදානම්
ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ගාල්ල දිසාවේ බද්දේගම , බෙන්තොට ඇල්පිටිය, හබරාදුව , ඉමදුව , කරන්දෙණිය , නෙලුව නාගොඩ නියාගම තවලම , වැලිවිටිය , දිවිතුර සහ යක්කලමුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුළ විපතට පත්වන ජනතාව බේරා ගැනීම සදහා මේවන විට බෝට්ටු විසි පහක් සහ අගුල් දහයක් ස්ථාපිත කර ඇතැයි ගාල්ල දිස්ත්රික් ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් දම්පත්