රත්නපුරේ ප්රදේශ 7ක නාය යෑමේ අනතුරු අඟවයි
රත්නපුර දිස්ත්රික්කයේ අයගම, නිවිතිගල, කොළොන්න, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල සහ කහවත්ත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්රදේශවල නායයාම් ඇතිවිය හැකි බවට ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අද (21) අලූයම 05.00ට පමණ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.