‘ගව මස් විකිණිමට ඇඹිලිපිටියේ ඉඩක් නැහැ‘-ඇඹිලිපිටිය නගර සභාපති ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදාම් කිරිමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පවසයි. 30 May 2018
16 දෙනා විපක්ෂ නායක හමුවට සැලසුමක් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය. 30 May 2018
හෙරොයින් සමඟ මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට සැකකරන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10,900 ක් සමඟ අද (29) ලබුදූව , ගොනාමුල්ල සහ නියාගමදි සැකපිට අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි. 29 May 2018
කණුකැටිය - මුඩත්ත වැව ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග රාජ්‍ය ඇමතිගෙන් උපදෙස් කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබූ ආකාරය ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (29) එහි නිරීක්ෂණය චාරිකාවක නිරත විය. 29 May 2018
බස් රථය මතට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මරුට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද (29) රාත්‍රී දියතලාව නගරය ආසන්නයේදී ගසක් කඩා වැටීමෙන් බසයේ සිටි මගියෙකු මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව දියතලාව පොලිසිය පවසයි. 29 May 2018
ශ්‍රිලනිපයේ තීරණාත්මක රැස්වීමක් ලබන 3 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය. 29 May 2018
මරදාන දුම්රිය ධාවනාගාරයේ එංජින් 3කට පිරිසක් පහරදීලා මරදාන දුම්රිය ඩීසල් විදුලි ධාවනාගාරයේ තිබූ දුම්රිය එංජින් තුනකට කිසියම් පිරිසක් විසින් අද (29) අලාභ හානි කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී මහානාම අබේවික්‍රම මහතා පැවසීය. 29 May 2018
රටේ නීති දෙකක් - ඇමැති දුමින්ද ‘මැලේසියාවේ නව අගමැති මහතීර් මොහොමඩ් මහතා අගමැති තනතුරට පත්වුණාම රටේ නීතිය භාවිතා කර වැරදි කරපු හිටපු අගමැති හා පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කළා. එහෙත් අපේ රටේ දේශපාලනඥයන්ට , ධනවතුනට එක නිතියකුත් නැති බැරි අයට තවත් නිතියකුයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මැලේසියාවේ අගමැතිවරයා ආදර්ශයට ගත යුතුයි.‘ යැයි වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාවේදි පැවසීය. 29 May 2018
බඹර කන්දෙන් වැටුණු පුද්ලයාගේ සිරුර හමුවෙයි බඹර කන්ද දිය ඇල්ලෙන් පහළට වැටුණු පුද්ගලයකුගේ මළ සිරුරක් අද (29) හමුවූ බව හල්දුම්මුල්ල පොලිසීය කියයි. 29 May 2018
16 කණ්ඩායම සමඟ දේශපාලන ගමනක් ගැන සැකයි - මන්ත්‍රී සොයිසා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ දේශපලාන ගමනක් යා හැකිදැයි යන ප්රශ්නය තමන්ට ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (29) පැවැසීය. 29 May 2018
දරුවා බේරා ගත් අප්‍රිකාවේ මකුළු මිනිසාට ප්‍රංශ පුරවැසිකම සරත් ඍතුව ආරම්භ වු ප්‍රංශයේ මේ දිනවල රාත්‍රී 08 යනු සවස් කාලය මෙන් හොඳට එළිය වැටී ඇත්තේය. අඳුර වැටෙන්නේ රාත්‍රී 10 ට පමණය. 29 May 2018
63 හැවිරිදි කත නිරාහාරව කාමරයක ඇඹිලිපිටිය - කුඹුගොඩආර ග්‍රාමසේවා වසමට අයත් සර්කිට් හංදියේ පිහිටි උඩහවත්ත නැමති නිවසේ 63 හැවිරිදි කාන්තාවක නිරාහාරව කාමරයක දමා ඇති බව ගම්වැසියෝ පවසති. 29 May 2018
මහවැලි ගංගාවේ වැලි කැණිමට 6 වැනිදා සිට යළි අවසර මහවැලි ගංගාවේ වැලි ගොඩදැමීම සඳහා ලබන මස 06 වැනිදා සිට යළි අවසර ලබා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය. 29 May 2018
දකුණේ පාසල් හෙට අරී - සෞඛ්‍ය බලධාරීහු මුනිවත රකිති දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් හෙට (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පැවසීය. 29 May 2018
දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි සියලුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජේ එස් විතානගේ මහතා පැවසීය. 29 May 2018
දුම්රිය සමිති 40ක සේවකයෝ අද පස්වරුවේ සිට ලෙඩ වෙති වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 40ක් අද පස්වරු හතරේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ඇරැඹීය. 29 May 2018
අනිද්දා දක්වා තද සුළං දිවයින හරහා සහ වටා මුහුදු ප්‍රදේශවල අනිද්දා දක්වා (31) තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2018
‘හිටපු ඇමැති එෆ්සීඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්’- අමරවීර හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බවත්, එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය තෝරුන් මෝරුන් ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අද (29) අම්බලන්තොට දී ප්‍රකාශ කළේය. 29 May 2018
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි රොයිටර් සහ සී.එන්.එන් පුවත් සේවා අද (29) වාර්තා කළේය. 29 May 2018
සුළි කුණාටු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනා මරුට ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයට හමා එන ඇල්බර්ටෝ සුළි කුණාටුව සම්බන්ධ කාළගුණික තත්ත්වය වාර්තා කිරීමට එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු හදිසි අනතුරකින් මියගොස් ඇතැයි වාර්තා වේ. 29 May 2018
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත කිසිවෙක් මගේ පක්ෂයේ නැහැ‘- අනුර කුමාර ඇලොසියස්ගෙන් මුදල් ගත්තා යැයි කියන 118 ලැයිස්තුවේ තමන්ගේ කණ්ඩායම්වල මන්ත්‍රීවරු නැතැයි රටට සහතිකයක් දෙන ලෙස ජනාධිපති අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට තමා අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 May 2018
කෘෂි ආර්ථිකය නංවන්න යුරෝපයෙන් කෝටි 81 ක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සඳහා සහයෝගය යනුවෙන් ව්‍යාපෘතියක් යුරෝපා සංගමයේ රුපියල් මිලියන 810ක (රුපියල් කෝටි 81) වියදමින් ඉකුත් දා ආරම්භ කරන ලදි. 29 May 2018
ජලාශවල ඇති ආක්රමණික අපද්‍රව්‍ය ඉවත් කරන්න යන්ත්‍රයක් ජලාශයන්හි පවතින ආක්රමණික ජලජ ශාක හා අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා ජර්මනියෙන් මෙරටට නවීන යන්ත්‍රයක් ආනයනය කර තිබේ. 29 May 2018
හිටපු ජනපතිවරු-ප්රභූවරු භාවිත කළ වෙඩි නොවදින වාහන 8 ක් ගංගාරාමයේ ප්‍රදර්ශනයට හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්රභූවරු පාවිච්චි කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 29 May 2018
බන්දුල ගුණවර්ධන ඉන්ධනවල පැරණි මිල ගණන් සොයයි පසුගිය රජය සමයේ ඉන්ධන මිළ ගණන් පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් පුවත්පත්වල පළකරන ලද දැන්වීම්වල තොරතුරු ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයට අයඳුම්පතක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 May 2018
කික් බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක් පිලිපීනයේ රිසාල් නගරයේදී පැවැති 10 වන ජාත්‍යන්තර කික් බොක්සිං ශූරතාවලියේදි පදක්කම් 10 දිනාගනිමින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා තිබේ. 29 May 2018
ජාතික ශිල්ප අභිමානී‘ ජනාධිපති සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීම සහ ඔවුන් ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ ‘ජාතික ශිල්ප අභිමානී ජනාධිපති සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද පැවැත්විණ. 29 May 2018
පැනගිය රැඳවියන්ගෙන් අයෙක් අත්අඩංගුවට බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී පැනගිය රැඳවියන් හයදෙනාගෙන් එක් අයකු ඇල්කන්ද ප්‍රදේශයේ දී බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 May 2018
චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පැන ගිය සෙබළා අත්අඩංගුවට චීනවරාය ගුවන් හමුදා කඳවුරෙන් ටී.56 ගිනි අවියක් පතුරම් 90 ක් සහිත මැගසින් තුනක් රැගෙන පලා ගිය ගුවන් භටයා මඩකලපුව, පෙරියමඩු මුරුගන් කොවිල් පාරේදී අත්අඩංගුවට ගත් බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි. 29 May 2018
ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ගුණ සැමරේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගේ 74 වැනි ගුණානුස්මරණ උත්සවය මහාභාරකාර දෙපාර්තමේන්තු භූමියේ ස්ථාපිත කර ඇති ඒ මහතාගේ පිළිරුව අසල දී පැවැත්විණි. 29 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026