(මහින්ද නිශ්ශංක)
සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
දිනපතා තැපැල් දුම්රිය 12 ක් ධාවනය සිදු කෙරේ. අද තුන් වැනි දිනටත් මෙලෙස මෙම සියළු දුම්රිය නතර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd