රත්තරන් කිලෝ 6 ක් සමග ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට
රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් (3,60,00,000) ක් වටිනා එකක් ග්‍රෑම් 100 බැගින් වන රත්රන් කැබලි 60 ක් සමග ආගමන - විගමන නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (22) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .