ඔරුව පෙරැළී විදුහල්පති ඇතුළු සිව් දෙනෙක් අතුරුදන් අම්පාර දමන එක්ගල්ඔය වැවේ ඔරු පැදීමට ගිය නව දෙනකුගෙන් යුත් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරැළිමෙන් ඉන් සිව් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි. 08 July 2018
කෝටි 125 ක හෙරොයින් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 08 July 2018
2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාරයේදී අද සවස පැවැති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය. 07 July 2018
කළුගඟ ජලාශයේ ජලය පිරවීම 23 දා මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සහ ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරෙන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසීය. 07 July 2018
ගුරු මාතාවකට වසර 27කට පසු ස්ථාන මාරුවක් අධ්‍යාපන ඉතිහාසයේ වාර්ථාවක් තබමින් එකම පාසලක වසර 27ක් ගුරු සේවයේ යෙදී සිටි ගුරු මාතාවකට ඇයට ප්‍රථම ස්ථාන මාරුව ලැබී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. 07 July 2018
විජයකලා නායිකාවක් කරමින් යාපනයේ පෝස්ටර් ඇලවේ ස්වයං ලාබ නමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්කර විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය. 07 July 2018
පිටකොටුවේ වෙළඳසල්වල ගින්න මැඩපවත්වයි පිටකොටුවේ ප්‍රධාන වීදියේ වෙළෙඳසල් 2ක හටගත් ගින්නක් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ නාවික හමුදාවේ සහාය ඇතිව මැඩ පැවැත්වූ බව පිටකොටුව පොලිසිය කියයි. 07 July 2018
විජයකලා ගැන ඉදිරි පියවර නීතිපති උපදෙස්වලින් පසු - කතානායක විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබූ වහාම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2018
එෆ්සීඅයිඩී නිලධාරීන් මාරු කිරීම ගැන කොමිසමෙන් විමර්ශන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු හදිසියේ වෙනත් කොට්ඨාසවලට ස්ථාන මාරු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 06 July 2018
පක්ෂෙන් එළෙව්වත් සීමා නිර්ණයට විරුද්ධයි - මන්ත්‍රී සිඩ්නි තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2018
ටයිම්ස් අනාවරණය ගැන ජනපති කොමිසමක් ඉල්ලයි නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතින් හෙළි කළ කරුණු ගැන සොයා බැලීම සඳහා පුළුල් බලතල ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 06 July 2018
ඊ.ටී.අයි ලොක්කන් හතරකගේ රට ගමන් තහනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගියැයි කියන සිද්ධියකට අදාළව ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඞ් මූල්‍යායතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (06) නියෝගයක් නිකුත් කළාය. 06 July 2018
ජපාන අධිකරණ අමාත්‍යංශ තීන්දුව ඉවතට - ලාංකිකයාට සරණාගත භාවය දේශපාලන රැකවල් ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයෙකු සඳහා සරණාගතභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ජපාන අධිකරණ අමාත්‍යාංශය දුන් තීරණය එරට අධිකරණය විසින් අවලංගු කර ඇතැයි එරට පළවන ජපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 06 July 2018
මාධ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පළමු වරට සංවිධානය කරන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ. 06 July 2018
අලුත් මිලට තෙල් ගත් අයට ඉතුරු සල්ලි දෙනවාදැයි අනුර කුමාර ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා විසින් පරණ මිලටම ඉන්ධන ලබා දීමට නියෝග කර ඇති හෙයින් වැඩිවූ මිලට ඉන්ධන ලබාගත් අයට එම වැඩිපුර අයකරගත් මුදල ආපසු ලබා දීමට කටයුතු කරන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) විමසීය. 06 July 2018
ණය උගුලෙන් බේරෙන්න අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි -අගමැති එදා පරාක්‍රමබාහු රජතුමා කුරුඳු වගාකර අපනයනය කර විදේශ විනිමය සොයා පරාක්‍රම සමුද්‍රය හැදුවා වගේ අද තිබෙන ණය උගුලෙන් බේරෙන්න නම් කර්මාන්ත බිහිකර අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පැවසීය. 06 July 2018
ඡන්දෙදි සල්ලි බෙදපු හැටි ඇමැති හෙළිකරයි “ඡන්දයෙදි වැඩියෙන් සල්ලි බෙදුවේ නැගෙනහිර පළාතෙයි. ගිණි පෙට්ටිවල දාලා පන්දහේ කොල බෙදුවා .මෙවා කරපු නායකයෝ මෙතෙන රෙදි ඇඳගෙන කතා කිරීම ලැජ්ජාවක් “ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නිතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 July 2018
ඉන්දියාවට පැන්න 3000ක් යළි දිවයිනට ඇවිත් 2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 3000ක් යළි ලංකාවට පැමිණ ඇතැයි තමිල්නාඩු රජය අද ප්‍රකාශ කළ බව ඉන්දීයාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කළේය. 06 July 2018
කුඩා වැව් පිළිසකර කරන්න මිලියන 9000ක් මෙරට පිහිටි සියළුම කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. 06 July 2018
වැඩි කළ මිලේ වෙනසක් නෑ - මුදල් අමාත්‍යංශය මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවුණු අතර එම මිල සංශෝධනය කිසිසේත් වෙනස් නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 06 July 2018
අයීඕසී නව මිලට තෙල් අලෙවි කරයි ඉන්ධන මිල ඊයේ (5) රාත්‍රීයේ සිට ඉහළ නැංවු හෙයින් ලංකා ඉන්දීයානු තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) නව මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන බව එම සමාගම සඳහන් කරයි. 06 July 2018
‘මාධ්‍ය වාරණය කරන්නේ නෑ’ මාධ්‍ය වෙත ලබා දී ඇති නිදහස අඩු කරමින් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය වාරණයට වත්මන් රජය කිසි ලෙසකින්වත් උත්සාහ නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 06 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයට එජාපයෙන් කමිටුවක් ළමා හා කාන්තා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ ඇත. 06 July 2018
මිලේනියම් සිටි නඩු විභාගය කල් යයි මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ හමුදා ආරක්ෂක නිවාසයක රැඳීසිටි බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන්තේ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි 06 July 2018
දෙසැම්බරයේ පළාත් ඡන්දය තියන්න බැහැ - ඇමැති හකීම් කවුරු මොනවා කීවත් දෙසැම්බර් මාසයේ දී පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි යැයි නගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 July 2018
බැසිල්ට රට යන්න අවසර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (6) අවසර දුන්නේය. 06 July 2018
‘ඇලෝසියස් හිරේදී ඇමැතුම් ලබා දුන්නේ කාටදැයි හෙළි කරන්න‘ බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ටේරෂරිස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබියදී සොයාගත් ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාදුන් අය පිළිබඳව සහ ඔහුට ජංගම දුරකථන තුනක් හා සිම්කාඩ්පත් පහක් ලැබුණු ආකාරය පිළිබඳව වහාම හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරයි. 06 July 2018
පොලිස්පතිට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගෙන් අල්ලස් පැමිණිල්ලක් පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකිරීම නිසා පොලිස්පතිවරයා අල්ලස් පනතේ ‘දූෂණය‘ නම් වරද සිදු කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ද 06 July 2018
නව ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න නව ජනාධිපති ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබේ. 06 July 2018
මහා පරිමාණ ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට උපදෙස් මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කරන ලෙසට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන වලට රජය උපදෙස් ලබාදුන් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. 06 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026