ආණ්ඩුව විසිරී ඇති බව හැන්සාඩ් වාර්තාවෙන් තහවුරු වෙනවා
නව අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත වූ බව හා ආණ්ඩුව විසිරී ගොස් ඇති බව එම පාර්ලිමේන්තුව රැස්වූ පසුගිය නොවැම්බර් 14, 15, දිනවලට අදාළ හැන්සාඞ් වාර්තා මගින් තහවුරු වන්නේ යැයි හිටපු අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.