‘මරණ දඬුවමට මම විරුද්ධයි’
’කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඬුවම විසඳුම කියලා කවුරු හරි හිතනවානම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් මරණ දඬුවමට විරුද්ධයි, තමන්ද පෞද්ගලිකවම මරණ දඬුවමට විරුද්ධයි’ යැයි අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.