බන්ධනාගාර අධිකාරීවරුන් 5 කට මාරුවීම්
ගාල්ල , දුම්බර , වාරියපොල , වැලිකඩ පුහුණු පාසල සහ වැලිකඩ කර්මාන්ත අංශය භාර අධිකාරීවරුන් 5 දෙනා වහාම ක්රියාත්මක වන පරිදී බන්ධනාගාර මූලස්ථානයට සහ වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.