විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට අද( 19) කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කර තිබේ.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට චෝදනා කළැයි නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් පසුගියදා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
දැඩි අප කොන්දේසි මත අජිත් ප්‍රසන්න මහතාට ඇප ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසක් කරදරයක් අඩුවෙන් ටීවී ප්රවෘත්ති බැලුවා. ආයිමත් පටන් ගනීවි කෙකර ගාන්න.
රන්ජන්ට.?
දැන්වත් තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ගෙදරට වෙලා ඉන්න ඉගෙන ගත්තොත් හොදයි. නැත්නම් අපිට ටීවී බලන්න වෙන්නේ නැහැ.