‘පොදු අපේක්ෂකයාට පෙර රටට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි’
පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පෙර රටේ ගැටළු විසඳිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක්, එහි දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙළ, සහ එය ක්‍රියාවට නංවන නායකත්ව මඩුල්ල රටට ප්‍රකාශ කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.