වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටිණි.
අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය.
තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද (20) දහවල් වනවිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස දැක්විණි.
ඒ.එෆ්.පී.
055
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බොරතෙල් මිල පහළ බසී
de silva Monday, 20 April 2020 03:04 PM
පහල බැස්සට වැඩක් නැහැ දැන් මිල සුත්‍රය නැහැ...
BamunuarachchiTuesday, 21 April 2020 01:57 PM
සැමන් පරිප්පු ඇදුමිලට් දෙන්නයි අඬ ගහගහා 5000 දෙනවා මදිවට ඉන්දනත් අඩුමිලට දීපල්ලකෝ. ඇයි නිකන් දෙන්න කියන්නේ නැත්තේ? නිකන් දෙනවනම් හොරිත් ගනී කස කසා ඉන්න.
athulaWednesday, 22 April 2020 09:41 AM
ලැබිි තිබෙන ආධාර අනුව රුපියල් 25000ක් කිසිම ගැටලුවක් නැතුව දෙන්න පුලුවන්... නමුත් එ්ව බෙදන්න දිිල තියෙන්නෙ හොරෙකුට...
Wije Tuesday, 21 April 2020 01:48 AM
ලෝකයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලංකාවේ ජනතාව දේශපාලකයෝ අන්දලා තියෙන්නේ අපූරුවට.
de silva Tuesday, 21 April 2020 03:31 AM
පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්තාවක් මගින් සම්මත කරගන්න ඕනේ
සංජීව Tuesday, 21 April 2020 06:34 AM
දැන් අර සැමන් පරිප්පු අරගත්ත අයට ඒ සහන දෙනවද දන්නේ නෑ.
Jayaweera Tuesday, 21 April 2020 04:46 PM
කොහෙද?
madhyama panathikaya Thursday, 23 April 2020 02:16 AM
දීපු සැමන් පරිප්පු සහනය සතොස සේවකයෝ හොරා ගන්නවා , ලෝක වෙළදපලේ තෙල් මිලේ වාසිය ආණ්ඩුව කොල්ල කනවා , අඩු ආදායම් ලාභියකු නොවන මධ්‍යම පාන්තිකයකු නිසා සමෘධිය මට ලැබෙන්නේ නැහැ , ව්‍යපරිකයකු නොවන නිසා ආණ්ඩුව ව්‍යපාරිකයන්ට දීපු සහනය මට නොලැබේ , කොරෝන නිසා මම සේවය කල පුද්ගලික ආයතනය වසා දමා ඇත , එම නිසා මට වැටුප් නොලැබේ , මාර්තු මාසේ බැංකු පොතේ තිබුන සල්ලි වලින් කාල බිල සිටිය, ගිය සතියේ රත්‍රන් බඩු ටික උකස් කලා, ලබන මාසේ මොකද කරන්නේ ?