ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
(පස්වරු 4.30 වනවිට තත්වය)
කොරෝනා අසාදිත යැයි තහවුරු වූ තවත් රෝගීන් 8 දෙනකු අද දහවල් වන විට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි
අද උදෑසන ආසාදිතයින් 24 දෙනකු හමු විය.
ඒ අනුව අද සොයාගත් මුළු අසාදිතයින් සංඛ්‍යාව 32 කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS
වැඩේ ඇනෙයි ද?
මේ අට දෙනා කොහෙන්ද හමුවෙලා තියෙන්නේ.? මේ ගොල්ලෝ නිදැල්ලේ හිටපු අයනම් ඉදිරියේදී තවත් රෝගීන් බොහොමයක් හමුවිය හැක.
ඉල්ලන් කෑවා වගේනේ ? මොනාටද 28 ට රට වහන්නේ නේ ?
ඇදිරි නීති ලිහිල් නොකල යුතුය.
අයෙත් මොන චන්දද....? ඔහොම යං...!!!
විමලේ තවම චන්දෙ ඕනද?