මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා
දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන වැසි සමඟ අනුරාධපුර දිස්ත්රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 400 පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය.