මුහමාලේ කෑලෑවකින් මිනිස් අස්ථි කොටස් -ගිනි අවි -කොටි ඇඳුම් හමුවෙයි
පලෙයි මුහමාලේ ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබී දිරාගිය මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ටී 56 ගිනි අවි 3ක් සහ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයින්ගේ නිළ ඇදුම් කිහිපයක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.