(නිමන්ති රණසිංහ)
පලෙයි මුහමාලේ ප‍්‍රදේශයේ කැළෑබද ප‍්‍රදේශයක තිබී දිරාගිය මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ටී 56 ගිනි අවි 3ක් සහ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයින්ගේ නිළ ඇදුම් කිහිපයක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පලෙයි පොලිස් වසමේ මුහමොලේ ප‍්‍රදේශයේ දී ‘‘හෙලෝ ට‍්‍රස්ට්’’ නැමැති ආයතනය විසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටියදී මේවා සොයා ගෙන ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය ස`දහන් කරයි.
සිද්ධියට අදාළව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සදහා කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයා මේ වන විට එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය වෙත ගොස් ඇතැයි පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ගැන කතා බහ වෙන හැම වෙලාවේම කොටි නැඟිටින ජාතියේ කතා අහන්න පුළුවන් වෙනවා. හරිම පුදුමයි නේද අබිලිං?
යකෝ, යුද්දෙන් පස්සේ අද වෙනකම් තවත් බිම්බෝම්බ අයින් කරනවද? ප්රභාකරන් කල්පනා කරනවා ඇති "යකෝ මමත් නොදැන මොන යකාද මේ මටත් වඩා බෝම්බ තිබ්බේ කියලා" මෙව්වා තමයි හිනාවෙන්න සුපිරි අධිමාත්‍රා ඖෂධ..