දිස්ත්‍රික්ක 10කට අධි තාක්ෂණ විශ්ව විද්‍යාල
මෙරට ජාතික විශ්ව විද්‍යාලයක් නොමැති සෑම දිස්ත්‍රික්කයකම ලබන වසර වන විට අධිතාක්ෂණ විශ්ව විද්‍යාල පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.