අනුර කුමාර කතානායකගේ ඇලය වෙනස් කරයි
පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී කථානායකවරයා අපක්ෂපාතීවිය යුතු නමුත් මේ මොහොතේදී ඔබතුමා පුටුවේ වාඩිවී සිටින්නේ ආණ්ඩුපක්ෂයට, එනම් දකුණු පැත්තට බරව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.