මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම සඳහා ණය මුදලක් ගැනීමට යයි
විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම වෙනුවෙන් ණය මුදලක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.