ගම්පහ තවත් පොලිස්බල ප්රදේශ 12 කට ඇදිරිනීතිය
ගම්පහ පොලිස් බල ප්රදේශයේ ගම්පහ, කිරිඳිවැල, දොම්පේ , පූගොඩ, ගනේමුල්ල, වීරගුල , වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලෙවෙල , යක්කල යන ප්රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.