ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත් අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2021
ගමන් බෑගයේ කාන්තා සිරුර හඳුනා ගනී සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හදුනාගත්ත බව පොලිසිය පවසයි. 05 November 2021
බැසිල්ගේ ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා ද තීන්දුව 11 වැනි දා 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයකුගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් පාඩු කළැයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිෙ නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද පිළිබඳව ලබන 11 වැනි දා අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 05 November 2021
උසස් පෙළ සිසුන්ගේ ගැටළුවක් කියයි 2020 උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග ශිෂ්‍යයන් සරසවි සදහා බදවා ගැනිමීදී ඇතිවන අසාධාරණය පිළිබද දැනුම් දීම සදහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන්,ශිෂ්‍යයන් සහ දෙමාපියන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අද ලිපියක් බාර දුන්හ. 05 November 2021
ගුරුවරු 9 වැනිදා ලිප්ටන් වටරවුමට ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී ලබන 9 වැනිදා පස්වරු 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 05 November 2021
සහල් ආනයනය කුඩා මෝල්වලට මරු පහරක් ආනයනික සහල් සඳහා පනවා තිබූ බද්ධ ශත 25 දක්වා අඩු කිරීම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට කර්මාන්තය ඉදිරියට ගෙන යෑමට දරුණු ප්‍රහාරයක් බවත් සහල් මිල පාලනයට නම් රජය කළ යුත්තේ පාලන මිල නැවත පැනවීම බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා ‘ලංකාදීප’යට පැවසීය. 05 November 2021
කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක් කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දුන්නේය. 05 November 2021
ස්විස් පළමු ගුවන් යානය කටුනායකට ස්විට්සර්ලන්තයේ ’’ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ’’ (Swiss International Air Line) ප්‍රථම මංගල ගුවන් යානය අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය. 05 November 2021
“ගොවීන්ට දුන් කෝටි 186ක් වහාම අය කර ගන්න’’ දිවයින පුරා ගොවීන්ට නිකුත් කළ රුපියල් කෝටි 186 ක පමණ ණය මුදලක් අයකරගෙන (2019වර්ෂය වන විට) නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ. 05 November 2021
ව්‍යාපාර අවුලකින් කාන්තාවකට-තරුණියකට මන්නයකින් කොටලා කිරිවත්තුඩු , පුංචි ඉරිදා පොල , හන්දිය ආසන්නයේ, දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ව්‍යාපාර දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තරුණියකට රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි . 05 November 2021
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය මීළඟ කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ගනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 05 November 2021
හොරොයින් පැකට් කළ කොස්තාපල්ට වැඩ වරදී හෝටල් කාමරයක කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි. 05 November 2021
ප්‍රදේශ රැසකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2021
ගිනි අවි දෙකක් සමග දෙකක් මාට්ටු බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අද සවස අත් අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි. 04 November 2021
කොරෝනා ආසාදිතයන් අද 592යි තවත් කොරෝනා ආසාදිත රෝගීන් 124 හමු වීමත් සමග අද(04) දිනයේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළ ගියේය. 04 November 2021
පලිබෝධනාශක ගැන අනතුරු ඇඟවීමක් පාලිබෝධනාශක ආනයනය රජය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම් පලිබෝධනාශක ගොවීන් අතට පත්වීමේ අවධානමක් හටගෙන ඇතැයි පලිබෝධනාශක ආයනයකරුවන් ඇතුළු පාර්ශ්වල ඒකාබද්ධ සංවිධානය වන ‘‘ක්‍රොප් ලයිෆ් ශ්‍රීලංකා‘‘ සංවිධානය සඳහන් කරයි. 04 November 2021
ඩයිනසෝරයෙක් ජගත් සමුළුව අමතයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ලෝක නායකයන් පුදුමයටත් භීතියටත් පත් කරමින්, විශේෂ අමුත්තකු සභාශාලාවට ඇතුළු වෙයි. මේ අමුත්තා ඩයිනසෝරයෙකි. 04 November 2021
කොරෝනා කරලට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන් ’කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ’මොනුපියර්වියර්’ නමැති බෙහෙත් කරලට පළමු අනුමැතිය හිමිවිය. 04 November 2021
ලංකා බැංකු සේවක සංගමයෙන් චෝදනාවක් බැංකු සේවකයන්ට වැටුප් වැඩවීමක් සහ අනෙකුත් ප්රතිලාභ ලබාදීම සඳහා වන සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්සන් කර නැතැයි ලංකා බැංකු සේවක සංකමය චෝදනා කරයි. 04 November 2021
පැන්ඩෝරා ගිය පාස්කි ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් මහතා සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ) විසින් එළිදක්වන ලද “පැන්ඩෝරා පත්‍රිකා” මගින් තොරතුරු අනාවරණය කර ඇත. 04 November 2021
ඉන්ධන ඉතිරි කර ගන්න විදියක් දයාසිරි කියයි මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 November 2021
පැන්ඩෝරා ගැන නිරූපමාගෙනුත් ප්‍රශ්න කරන්න යයි ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන්වූ තිරුකුමාර් නඩේෂන් මහතාගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 04 November 2021
කොවිඩ් මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 November 2021
අහසට නඟින එළවළු මිල රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා එළවළු මිල ඉහළ ගොස් තිබුණි. 04 November 2021
සහල් මෙට්‍රික්ටොන් 15000 ක් ඇනවුම් කරයි සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 November 2021
ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කැලිකසල ගොඩක ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. 04 November 2021
“තානාපති සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක සංසදයක් ඕමානයේ විදෙස්ගත ලාංකිකයින් සදහා “තානාපති සමඟ කතා කරන්න” නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 04 November 2021
අවසර නැතිව රටබීම මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි ඇතැම් රටබීම නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රටබීම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම සමාගම්වලින් වාර්තා කැඳවනු ලැබ ඇත. 04 November 2021
සහල් මාෆියාවට සතොසෙන් වැටක් ලංකා සතොස සහන මිලට ලබාදෙන සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ වර්ග හතරක් මිලදී ගතයුතු යන කොන්දේසියක් පැනවූයේ සතොස සහල් වැඩි මිලට අළෙවි කරන පුද්ගලයන්ගේ අතට සහල් පත්වීම වැලැක්වීමට බවත් එය වෙළෙඳ අමාත්‍යංශය විසින් පනවන ලද කොන්දේසියක් බවත් ලංකා සතොස සහභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (4) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 04 November 2021
විපක්ෂ නායක කාදිනල් හිමි හමුවෙයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නැගී ඇතැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කොළඹ දී අද (04) පැවසීය. 04 November 2021
කුඩු සමග ඇල්ලූ නළුවාට දඩ : අධිකරණයෙන් තරයේ අවවාදයක් මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද දින (17) රුපියල් පන්දහසක දඩයක් නි.. 17 September 2026