කොවිඩ් ආසාදිතයන් තවත් 1960ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,960 දෙනකු අද (7) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 07 June 2021
රුවන්ගෙන් ගම්පහ රෝහලට රුපියල් ලක්ෂ 10ක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා හදිසි සත්කාර ඒකකයෙහි අවශ්‍යතා සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගය කළේය. 07 June 2021
රාජසන්තක කළ ආහාර සතොසට ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ පරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට ලබාදීමට රජය තීරණය කර තිබේ. 07 June 2021
පෞද්ගලික බැංකු දින හතක් වහයි පෞද්ගලික බැංකු රැසක් අද (7) සිට දින හතක සියලුම ශාඛා වසා තබන බව එම බැංකු නිවේදන නිකුත් කරමින් පවසයි. 07 June 2021
5000 නොදුන්නැයි කතකගෙන් සමෘද්ධි නිලධාරියාට පොලු පහර පනාමුර කැම්පනේ ප්‍රදේශයේ කාන්තාවකට රුපියල් 5000 දීමනාව නොලැබුණැයි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පොලිලකින් පහරදී ඇතැයි පනාමුර පොලිසිය කියයි. 07 June 2021
රනිල් මේ මාසයේ පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 07 June 2021
වෛද්‍ය හා නාවික හමුදා ලාංඡන අවභාවිතාකර කුඩු හා ගංජා ඇද්ද දෙකක් අල්ලයි වෛද්‍ය ලාංඡනය හොරට අලවා මෝටර් රථයකින් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු සහ නාවික හමුදා ලාංඡනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයකු මරදාන සංඝරාජ මාවත පොලිස් මාර්ග බාධකයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 June 2021
ජාතික පාසල් 1000ක් රටපුරා ස්ථාපිත කිරීමට යයි රටපුරා ජාතිත පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 07 June 2021
‘‘ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කරන්න එපා‘‘ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකාවේ කොංග්රස් සභාවට ( පාර්ලිමේන්තුව) ඉදිරිපත් වී ඇති යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස රජය එම කොංග්රස් සභාවේ විදේශ කටයුතු කමිටුවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි. 07 June 2021
ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සංචාරක ගිවිසුමට එකඟ වෙති එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අස්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසයි. 07 June 2021
එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක13කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 07 June 2021
පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වූයේ නැත. 07 June 2021
රත්මලානේ අංජුගේ ඥාති පුතකු සැකපිට අත්අඩංගුවට රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මුදල්ගණනය කිරීමේ නිරතව සිටී සිටි ඔහුගේ ඥාති පුතෙක් රුපියල් ලක්ෂ 14 ක මුදලක් සමග මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 07 June 2021
රටේ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේදී හෙට විවාදයක් රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (8)පස්වරුවේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ( 7) තීරණය කළේය. 07 June 2021
පොලිසියට පිහි පහර දී පැන ගිය කුඩ්ඩාට වෙඩි හෙරොයින් වැටලිමකට ගිය ඇල්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමකට හෙරොයින් ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු තියුණු ආයුද පහරදී පළායාමට උත්සහ කරද්දි පොලිසිය එල්ල කළ වෙඩි පහරින් ඔහු ද තුවාල ලබා ඇතැයි ගාලු දිසාව බාර නියෝ්ජ්ය පොලිස්පති කාර්යාල කියයි. 07 June 2021
ක්‍රීඩකයෝ-පාලකයෝ තීරණාත්මක සාකච්ඡාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වඩාත් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙන බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 07 June 2021
නිරෝධායන නීති කඩ කරමින් සාද පැවැත්වූ කාන්තාවන් 5ක් ඇතුළු හයක් අත් අඩංගුවට විනෝද චාරිකාවක පැමිණ උහන බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරපුරදී සාදයක් පැවැත්වූ කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු නිරෝධායන නීති රෙගුලාසි කඩකිරීම යටතේ අත් අඩංගුවට ගත් බව උහන පොලීසිය පැවසීය. 07 June 2021
’’ රටට ඇඳිරි නීතිය ඕන දැයි රජය සොයා බැලිය යුතුයි’’ කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රටට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අවශ්‍යදැයි රජය මේ මොහොතේදී සොයා බැලිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. 07 June 2021
පාර්ලිමේන්තුවත් හෙටට සීමාවෙයි කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට(8) දිනයට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය . 07 June 2021
දිස්ත්‍රික්ක 11ක ග්‍රාමසේවක වසම් 77කට යළි නිදහස කොවිඩ් පැතිරීම පාලනයවීම සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක ග්‍රාමසේවක වසම් 77ක් හුදෙකලා බවින් අද (7)නිදහස් කෙරුණු බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 June 2021
තවත් කොරෝනා මරණ 46 ක් කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 46 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (6) තහවුරු කළේය. 07 June 2021
වැස්ස තරමක් අඩුවෙයි වැසි තත්වය තරමක් අඩු වුවත්බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 June 2021
පොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මිය ගියැයි එස්:අයි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 07 June 2021
හැරී මෙගාන් යුවළට දියණියක්: නම ලිල්බට් ඩයනා රජ පවුලෙන් වෙන්වී, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මෙගාන් මාකෙල්ට දෙවැනි වරටත් මවු පදවිය උරුම වී ඇත. 06 June 2021
සංචරණ නීති කඩා ඇල්ලූ සැකකරු ජිප් රියෙන් පනිද්දී ඇදවැටී මරුට නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි. 06 June 2021
පාසල් වෑන් රථ හිමියෝ කබලෙන් ළිපට පාසල් ළමයින් ප්‍රවාහනය කළ පිරිස්වලට මාස ගණනාවක සිට කිසිදු ආදායමක් නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කරයි. 06 June 2021
ආපදාවෙන් මියගිය ගණන තවත් ඉහළට දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 June 2021
‘‘සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුයි‘‘ ශ්‍රී ලංකාවෙි සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුව ඇතැයි ද එම නීති සංශෝධනය කර තිබුණා නම් එක්ස්ප්‍රස් පර්ල් නැව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග දෙන්නට වුවද බලතල ලැබෙන බවද හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 06 June 2021
රට රටවල කොරෝනා වාර්තා ජූනි හය වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 06 June 2021
රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය . 06 June 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026