
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලූ උපාධිධාරීන්ට ලබන 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මෙවර අයවැය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd