රෝහිතගේ දියණිය පොලීසියට බාරවෙයි කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසීය. 30 July 2025
පොල් ඉඩමකින් පිස්තෝල උණ්ඩ-පොලිස් නිලඇඳුම් කොටස් හමුවෙයි කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. 30 July 2025
අද කාලගුණය උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරිදින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 July 2025
රුසියාව අසල භූමිකම්පාවක් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 8.0ක අගයක් සටහන් කළ බව ද පැවැසෙයි. 30 July 2025
හතරලියද්දේ අතුරකින් දෙකක් මරුට හයක් රෝහලට හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි. 30 July 2025
ඔක්කම්පිටිය ඕඅයිසී අල්ලස් දැලේ ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 July 2025
මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 29 July 2025
මහානාම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවේ කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (29) පැවැත්වීණි. 29 July 2025
වෙඩි තැබීම් දෙකක පැදිකරු රත්නපුරේදී අල්ලයි පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 29 July 2025
නාමල් පෙර ඇප මත මුදා හරියි හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය. 29 July 2025
බීඩි ෆැක්ටරි 300ක් හොරට වැඩ බීඩි බලපත්‍ර තුන්සීයක් තවමත් අලුත් කර නැතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 29 July 2025
දේශබන්දුගෙන් පූර්ව ඇප අයැදුම්පතක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේක්ෂිත ඇප ඇයදුම්පත්රයත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය. 29 July 2025
බොරැල්ල අනතුරේ දොඹකරය කබලක් එක් පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් හත් දෙනකු බරපතල තුවාල සිදු කළ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් එම්.එන්. රිස්වාන් මහතා අද(29) නියෝග කළේය. 29 July 2025
වැවේ අයිතිය ඉල්ලා ගොවියෝ ප්‍රා.ලේ කාර්යාලයට එති නොච්චියාගම කටුපත්වැව ගම්මානයේ වැව වනජීවීයෙන් තහනම් කිරීමට විරෝධය දක්වමින් ගම්වාසීහු පිරිසක් පැවැත් වූ විරෝධතාව අසලට ආ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා කඩිනමින් විසැඳුමක් ලබා දෙන බව පැවැසීමත් සමග විරොධතා කරුවෝ විසිර ගියහ. 29 July 2025
‘‘අපි අනවසරයෙන් ඉඩම් අල්ලා ගත්තේ නෑ‘‘ වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නුවරවැව ආසන්නයේ පදිංවිව සිටින තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බව නුවරවැව අවට ඉඩම් සුරකිමේ සංවිධානයේ සභාපති ඩි.එම්.ජයසිරි මහතා අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය. 29 July 2025
මැයි 15 ජාතික වෙසක් දිනය ලෙස ඇමෙරිකාව නම් කරයි 2026 වසරේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෙසක් උළෙලක් පැවැත්වීමට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති බව ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නාහිමියෝ ප්‍රකාශ කරති. 29 July 2025
ජපන් යන අයට භාෂා පුහුණුව දෙන්න වැඩක් අරඹයි ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩි දියුණු කර රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා පැවසීය. 29 July 2025
තරුණ සේවා සභාවට එඩින්බරෝ ආදිපාද තිළිණ බලපත්‍රය එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ වැඩසටහන වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවට වසර 45 කට පසු පළමු වරට පූර්ණ NAO බලපත්‍රයක් හිමිවී තිබේ. 29 July 2025
යක්කලමුල්ලේ ගෙමිදුලක උණ්ඩ 32ක් දමා ගිහින් යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ නිවසක මිදුලට දමාගොස් තිබු ටි.56 ජිව උණ්ඩ 32ක් අද පෙරවරුවේ (29) සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 29 July 2025
අපි දෙරට අත්වැල් බැඳ ඉදිරියටම යනවා ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්රගමනය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 29 July 2025
මාලේ ගිය නාමල් එයි අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය. 29 July 2025
ළහිරු වීරසේකර අත්අඩංගුවට යුත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය කියයි. 29 July 2025
බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ මෙහෙවර විශිෂ්ටයි බෝ නොවන රෝග පාලනයට ව්‍යායාම වල යෙදීමේ වැදගත්කම ජනතාවට කියා දෙමින්, ක්‍රියාශීලී නීරෝගීමත් ජීවන රටාවකට ජනතාව යොමු කරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරනු ලබන කාර්යභාරය විශිෂ්ට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 29 July 2025
ලුනාව රෝහල ගැන බලන්න අධිකරණ ඇමති හදිසි නිරීක්ෂණයක මොරටුව ලුනාව ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා විසැඳුම් ලබාදීමේ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද ( 29) පෙරවරුවේ නිරත විය 29 July 2025
දේශබන්දු නෙරපන යෝජනාවට පක්ෂ තුනක් මනාපයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ මැතිසබෙ විවාදයේදී දේශපාලන පක්ෂ තුනක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දැනටමත් තීරණය කර ඇත. 29 July 2025
ජෝර්දාන අලුත් තානාපති කථානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ නව ජෝර්දාන තානාපති යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. 29 July 2025
රස පරීක්ෂක කාර්යාලයේ ක.ක.ස. කුඩු සමග මාට්ටු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයකු රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 July 2025
වික්ටෝරියා-රන්දෙනිගල-රංටැඹේ අභයභූමි ආශ්රිත ගින්නක් වික්ටෝරියා,රංදෙනිගල,රංටැඹේ ආශ්රිත අභයභූමිය තුළ අද (29) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරී යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 29 July 2025
රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද මුදා හරියි වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය. 29 July 2025
මහනුවර පෙරහරට විශේෂ දුම්රිය මහනුවර ඇසල මංගල්‍යයේ රන්දෝලි පෙරහර නිමිත්තෙන් විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සෙවය තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී.ජයසුන්දර මහතා නිවේදනය කරයි. 29 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025