විස්සයි විස්ස ලෝක කුසලානයේ සම-සත්කාරකත්වය ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය, විදෙස් සංචාරකයින්ගේ පැමිණීමෙහි සිදු වන වර්ධනය ඇතුළු ප්රතිලාභ රැසක් හිමි වනු ඇතැයි රජය පවසයි.