
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් හතරදෙනෙකු පාසල් පරිශ්‍රය තුල දී මත්පැන් පානය කරමින් සිටිය දී අද (09) අත්අඩංගුවට ගත් බවත් එක් සිසුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අයහපත්වීම නිසා රෝහල් ගත කර ඇති බවත් හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
දහසය හැවිරිදි මෙම සිසුන් හතර දෙනා මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී තිබූ අතර එක් සිසුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර ඇති බවත් පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd