(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගල් අඟුරු සොරකම සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගෙන එන්නේ ආණ්ඩුවේ උදවියට හොරකම් වලට විරුද්ධ වෙන්න හෘද සාක්ෂියක් තියෙනවාද කියා පරීක්ෂා කිරීමට බව
පුත්තලම දිස්ත්රික් මන්ත්රී නීතිඥ චිත්රාල් ප්රනාන්දු මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ ආණ්ඩුවේ සල්ලි වලින් යැපෙන රුපියල් තිස්පහට හතළිහට කොමෙන්ට් ගහන ඩිජිටල් ත්රස්තවාදින් තර්කයක් ඉදිරිපත් කරන අයුරු අප දුටුවා.හතළිහක් පනහක් තියාගෙන විශ්වාස භංග ගෙන එන්නේ මොකටද කියා ඔවුන් අසනවා.පුළුවන් නම් ඡන්ද හැත්තෑවක් සීයක් අරගෙන පෙන්නන්නලු.විශ්වාස භංග ගේන්නේ ගාන පෙන්වන්න නෙමෙයි.එදා කෙහෙළියට විශ්වාස භංගය ගෙනාවේ අපි.එවකටත් ආණ්ඩුවට 143ක් තිබුණා.අප මේ විශ්වාස භංගය ගේන්නේ ආණ්ඩුවේ උදවියට හොරකම් වලට විරුද්ධ වෙන්න හෘද සාක්ෂියක් තියෙනවාද කියලා බලන්නයි යැයි මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd